ජීවිතය වෙනස් කරගන්න අලුත් පාරක්
'ජීවීතය'ගෙවීමේදී පැමිණෙන බොහෝ ගැටලු අභියස දී; ශාරීරික සෞඛ්‍යය යන්නද ලාංකීය අපට ගැටලුවක් වී තිබේ.ශාරීරික සෞඛ්‍යය ගැන අපට මතක් වනුයේ පවා රෝගාබාධයකට ගොදුරු වීමෙන් අනතුරුවය. ඉන්පසු විවිධාකාර ස්වකීය ප්‍රතිකාර කිරීම් සහ වෛද්‍යවරුන් මුණ ගැසීම හැරෙන්නට අපට වෙනත් විකල්ප නොමැත. බොහෝ විට අප ප්‍රමාද වී වැඩිය. ශරීරය තුල ඉතා දීර්ඝ කාලීනව, ඉතා කුඩාව අභ්‍යන්තරිකව ආරම්භ වන අසමබරතාවයන් බරපතල රෝග තත්වයන් බවට පෙරලී එහි ලක්ෂණ අපට දෘෂ්‍යමාන වන විට අපි ඒවා හඳුනා ගන්නෙමු. එවිට බොහෝ විට අප ප්‍රමාද වැඩිය.ඉතාම අඩු වයසේදී පවා මෙම තත්වයන්ට අප ගොදුරු වනුයේ;
