Wednesday, December 23, 2015

ජීවිතයේ ඒකාකාරී බවින් මිදෙමු.

අභ්‍යන්තර සහයෝගී ක්‍රමයක් (Inner Supporting System) ජීවිතයට එකතු කරමු.



දහදිය ටිකක් ශරීරයට දමන විට ශරීරයට වෙනසක් දැනෙන බව බොහෝ අය පවසති.

දහදිය දැමීමත් සමග මුළු ශරීරයේම ඒකාග්‍රවීමක් ඔබට දැනේ නම් ඔබ එය කෙලෙස බාරගනීවිද?

වැඩි හදිසියක් නැති, වේගයෙන් සියල්ල අවසාන කිරීමට බලාපොරොත්තු නොවන, අභ්‍යන්තරයට උපකාරී ක්‍රමවේදයක් (Inner Supporting System) දිනපතා, ජීවිතයට එකතුකරගනිමුද?


චීන අභ්‍යන්තර සටන් කලාවන් (Internal Martial Arts) වන තායි චී (Tai- chi), පාකුවා (Pa-kua) සහ ෂින් යී (Xin-yi) අපගේ ජීවිතයට එකතු කරගනිමු.



චිගොන්ග් (ශක්ති අභ්‍යාස), ඉන්දීය යෝග හා ප්‍රාණයාම (Indian yoga and Pranayama), චිකිත්සාමය අභ්‍යාසයන් (Therapeutic exercises), නිලසම්භාහන සංග්‍රීහෘතයන් (Acupressure collections), භාවනාව (Meditation) අපගේ ජීවිතයට එකතු කරගමු.

තමන්ට ගැලපෙන ලෙස, කාලයට අනුව කළ හැකි පවතින අසමබරතා විසඳනු ලබන, රෝග වලින් ආරක්ෂා කරනු ලබන, අභ්‍යන්තර සහයෝගී ක්‍රමයක් (Inner Supporting System) අප සියළුදෙනාම එක්ව හඳුනා ගනිමු, පුහුණු වෙමු, අපගේ මිතුරු මිතුරියන් දැනුවත් කරමු. 


අප විසින් පවත්වනු ලබන වයඹ පළාත් මාසික වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ 
කුරුණෑගල ලක්දාස් ද මෙල් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදීයි. 
දිනය 2015 දෙසැම්බර් 27. 
වේලාව පෙරවරු 8.30 සිට.

ඔබටත් මෙම වැඩසටහනට සහභාගි වීමට අවශ්‍ය නම්
071 6 32 55 58 අංකය අමතා ඔබගේ සහභාගීත්වය තහවුරු කරන්න.




No comments:

Post a Comment