යම් ස්ථානයක නිශ්චලව වාඩිවෙන්න.
ශරීරයේ ඉරියව් නිශ්චල කරන්න.
ශරීරයේ අභ්‍යන්තරයට සිත යොමු කර ශරීර අභ්‍යන්තරය නිශ්චල කරන්න.
මනස සිතුවිලි වලින් තොර කරන්න.
මෙසේ බාහිරව, අභ්‍යන්තරිකව නිශ්චල වන්න.
ඇස් වලින් ඔබට එක් දෙයක් නොව පෙනෙන සේ තබා ගන්න.
කණ සියල්ල ඇසෙන සේ තබා ගන්න.
ස්පර්ශය සියල්ල දැනෙන සේ තබා ගන්න.
සිරුර නිශ්චිත අරමුණු වලට පමණක් හුරු කල තත්වය ඉක්මවීමට මෙම උත්සාහය දැරීමෙන් හැකිවේ. සෑම දෙයක් තුලින්ම ගලා යන, නැවත නැවත වෙනස් වීමක් බව, තමාවම පවා වෙනස් වීමක් ලෙස අත්විඳිය හැකි වනු ඇත.







.jpg)










